ලෝක කුසලාන ක්‍රිකට් ජාතික රූපවාහිනියෙන් - කැබිනට් තීරණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

ලෝක කුසලාන ක්‍රිකට් ජාතික රූපවාහිනියෙන් - කැබිනට් තීරණයක්

පෙබරවාරි 14දා ආරම්භවන එක්දින ලෝක කුසලාන තරගාවලිය ජාතික රූපවාහිනිය හරහා විකාශය කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබී තිබේ.

ක්‍රිකට් තරග විකාශය කිරීමේ අයිතිය තිබෙන්නේ සී.එස්.එන්. නාළිකාවට වුවත් එයට විකාශන අයිතිය ලබාදීම පිළිබඳව පසුගිය කාලසීමාව පුරාම විවිධ විරෝධතා පැවැතියේය.

එමෙන්ම එම ආයතනයේ කටයුතු කෝප් කමිටුවේද සාකච්ඡාවට බඳුන්ව තිබේ. ශ්‍රී ලංකා රජයට අයවියයුතු බදු නොගෙවීම නිස පසුගියදා අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන දහසක බදු මුදලක්ද පැනවීය

No comments:

Post a Comment

Post Bottom Ad