යහපාලනයක් ඉල්ලූ අයට ලැබුණේ කහ කුඩු ගාගෙන පාන් කන අයවැයක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා පවසයි.
‘යහපාලනයක් මෛත‍්‍රී යුගයක් අපේක්ෂාවෙන් සිටි මිනිස්සුන්ට ලැබුණේ කහ කුඩු ගා ගෙන පාන් කන අය වැයක්. මේක සම්පූර්ණයෙන්ම පුස්සක්.
කොත්තමල්ලී, කහකුඩු, උදු, උම්බලකඩ, හාල්මැස්සෝ මේවා මේ රටේ මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය ආහාරද කියලයි මට තියෙන ප‍්‍රශ්නය.
මිනිස්සුන්ට තිබ්බේ ගෙදර හොද්දට කහ, උම්බලකඩ, කොත්තමල්ලි ටික දාගන්න බැරිකමද’ යයිද මන්ත‍්‍රිවරයා ප‍්‍රශ්න කරයි.
Wednesday, February 4, 2015
කොත්තමල්ලී, කහකුඩු, උදු, උම්බලකඩ, හාල්මැස්සෝ මේවා අත්‍යවශ්‍ය ආහාරද?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment