දැන් මහින්දට වෙන්නේ නවගුණ වැල ගනිමින් සිල් ගන්නයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

දැන් මහින්දට වෙන්නේ නවගුණ වැල ගනිමින් සිල් ගන්නයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට වෙන්නේ නවගුණවැල අතේ තියාගෙන සිල් ගන්න බව ඇමති රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.

‘රාජපක්ෂ ආණ්ඩුවේ පවුල්වාදය අවසන් කරලා අද මෛත‍්‍රී පාලනයක් බිහි කරල තියෙනවා.  දින 100න් ඉටු කරනවා යැයි කී  පොරොන්දු අද අපි දින 14 න් ඉටු කරලා තියෙනවා. 

මේ විදියට ජනතාවාදී පාලනයක් ගෙන යන නිසා මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට නින්දා කරපු අයත් එතුමා පිටිපස්සේ වැටිලා ඉන්නවා. ඒ අය දන්නවා දැන් සන්ධානයට නායකයෙක් නෑ කියලා.  

මොකද සන්ධානයේ නායකයත් අපි පත් කළ ජනාධිපතිතුමායි. එතුමන්   අපිත් එක්කයි. මහින්ද මහත්තයාටත් නව ගුණවැල අතේ තියාගෙන සිල් ගැනීම තමයි දැන් කරන්න තියෙන්නේ’ යයිද ඔහු අදහස් දැක්වුයේ මොරණාගලදීය.

No comments:

Post a Comment

Post Bottom Ad