චීන රජය විසින් ආරම්භ කර ඇති කොළඹ ගාළු මුවදොර ගොඩකර ඉදි කරනු ලබන වරාය නගර ව්‍යාපෘතිය දිගටම ක‍්‍රියාත්මක කරන බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මුහුද ගොඩකරමින් සිදුකළ එම ව්‍යාපෘතියේ පාරිසරික තත්ව සහතික වාර්තා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පරීක්ෂා කර එහි ගැටලුවක් නොමැති බව හදුනාගැනීමෙන් පසුව මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා කීය.
Thursday, February 5, 2015
වරාය නගරය ව්‍යාපෘතියේ අවුලක් නෑ.. දිගටම කරන්න කැබිනට් අනුමැතිය..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment