අවුරුදු 200ක් වයස භාවනා යෝගී භික්ෂුව (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 2, 2015

අවුරුදු 200ක් වයස භාවනා යෝගී භික්ෂුව (PHOTOS)

ඉතාම ගැඹුරු භාවනා යෝගී ඉරියව්වක සිටින භාවනා යෝගී භික්ෂුවකගේ මමියක් මොන්ගෝලියානු ප්‍රදේශයකින් සොයා ගෙන තිබෙනවා. 

මෙම මෘත ශරීරය මොන්ගෝලියාවේ Songinokhairkhan පළාතෙන් ජනවාරි 27 වැනිදා සොයාගෙන තිබෙනවා. 

සොයා ගැනීමෙන් පසුව මුලික දෘශ්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙන්නේ මෙම සිරුර අවුරුදු 200ක් පමණ පැරණි විය හැකි බවයි. 

අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහාද එම සිරුරේ සමෙහි කොටස් ලබා ගෙන තිබෙනවා. සොයාගත් පිරිස පවසන්නේ මෙම මමිය බෞද්ධ භික්ෂුවකට අයත් සිරුරක් යැයි විශ්වාස කරන බවයි.




No comments:

Post a Comment

Post Bottom Ad