මුස්තාෆා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 1, 2015

මුස්තාෆා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

ෆයිසර් මුස්තාෆා මහතා නව රජයේ දිවුරුම් දුන් සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් මෙම සති්යේදී නිල වශයෙන් දැනුම් දෙනු ඇතැයිද දැනගන්නට ඇත.

මුස්තාෆා මහතාගේ අවබෝධයකින් තොරව ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්වූ අජිත් ඩයස් මහතා පිළිබඳව පවතින කලකිරීම නිසා ඔහු මෙසේ ඉල්ලා අස්වීමට තීරණවය කර ඇතැයිද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad