කොළඹ පිහිටි බටහිර තානාපති කාර්යාලයක් විසින් ලබන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරවීමට රාජ්‍ය නොවන සංවිධානයකට රුපියල් මිලියන ගණනක් ලබා දී ඇතැයි වාර්තා වේ.
මෙම රාජ්‍ය නොව සංවිධානය මාධ්‍යවේදියෙකුට සම්බන්ධ එකක් වන අතර ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම දක්වා මෙම රාජ්‍ය නොවන සංවිධානය මතවාද සමාජගත කිරීමේ කාර්යයේ නිරතවීමට නියමිතය.
Monday, October 20, 2014
බටහිර රටකින් පොදු අපේක්ෂකයකු දිනවන්න් NGOවකට මිලියන ගණනක්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment