මහ කොසාරිස්කමක් වැඩක් නෑ.. මට ඕනෑ දෙවැනියෙක් වෙන්නයි – නෝනිස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 20, 2014

මහ කොසාරිස්කමක් වැඩක් නෑ.. මට ඕනෑ දෙවැනියෙක් වෙන්නයි – නෝනිස්

තමන් විශාල සමාගමක සභාපති ධුරයක්  දරන අයෙකු බැවින් මහ කොමසාරිස් තනතුර තමාට එතරම් වැදගත් දෙයක් නොවන බව බි‍්‍රතාන්‍ය හිටපු ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ක‍්‍රිස් නෝනිස් මහතා පවසා තිබේ.

ඔහු එසේ පවසා ඇත්තේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට දුරකතනයෙන් අමතමිනි.

තමන්ට අවශ්‍ය දෙවනියකු වීමට බවත් ඔහු තව දුරටත් පවසා ඇති අතර වීරතුංග මහතා පිළිතුරු ලෙස නෝනිස් මහතාට පවසා ඇත්තේ දෙවනියකු වීම ලෙහෙසියෙන් කර හැකි කාර්යක් නොවන බවත් ඒ සඳහා විශාලකැප කිරීමක් අවශ්‍ය බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad