සඳලංකාව ප‍්‍රදේශයේ තරුණයකු විසින් තම ෆේස් බුක් ගිණුමේ මැරෙන බවට සටහනක් තබා සිය දිවි නසා ගැනීමේ පුවතක් පන්නල පොලීසිය වාර්තා කරයි.
ඉරේෂ් දිල්ශාන් නමැති දහ අට හැවිරිදි තරුණයා තම ෆේස්බුක් පිටුවේ ‘මම මිය ගියොත් ඔබලා මොකද කරන්නේ, මා හමු වන අවසන දිනය අදයි’ ලෙස සටහන් කර ගෙළ වැළලාගෙන සිය දිවි නසා ගෙන ඇත.
පොලීසිය එම ෆේස් බුක් ගිණුම පරීක්ෂා කිරීමේ දී තරුණයා ගෙළ වැළලා ගැනීමට යොදා ගත් බවට සැක කෙරෙන රෙදි පටියේ ඡයාරූපයක්ද එහි දැක ඇත.
lanka C news
Monday, October 13, 2014
තමන් මැරෙන බව කලින්ම FB එකේ දමා තරුණයා ගෙල වැලලාගෙන මැරේ..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment