ජනාධිපතිවරණයක් එපා කියා අපි කීවේ නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 14, 2014

ජනාධිපතිවරණයක් එපා කියා අපි කීවේ නෑ

ජනාධිපති මැතිවරණන නොපවත්වන ලෙස තමන් ඉල්ලා සිටියේ නැතැයි අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා කියයි.

‘මායි, වාසුදේවයි, තිස්ස විතාරණයි ජනාධිපතිතුමාව හම්බවෙලා කතා කරා තමයි. 

අපි කතා කරේ රට ගැන මිසක් ජනාධිපතිවරණය ගැන නෙවෙයි. අපි වචනයක්වත් ජනාධිපතිවරණේ ගැන කතා කරේ නැහැ මාධ්‍යවල මොනවා කිව්වත්’ යයිද ඇමතිවරයා අදහස් පල කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad