හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ලබන 22වනදා සිට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.
එහි වත්මන් ලේකම් නන්ද මල්ලවආරච්චි මහතා ක්‍රිස් නෝනිස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස්ව පවතින බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.
Tuesday, October 14, 2014
නෝනිස්ගේ ඉල්ලා අස්වීමෙන් මහින්ද බාලසූරියට පින පෑදේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment