සෞඛ්‍ය අමත්‍යාංශය ඇන්කර් තහනම ඉවත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 14, 2014

සෞඛ්‍ය අමත්‍යාංශය ඇන්කර් තහනම ඉවත් කරයි

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඇන්කර් කිරි පිටි කාණ්ඩ තුනක් අලෙවි කිරීම වළක්වමින් පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම කාණ්ඩ තුනට අයත් කිරි පිටි වල සාම්පල පරීක්ෂා කිරීමෙන් පසුව එහි සුරක්ෂිතතාවය පිළිබඳව ගැටලූ මතු නොවූ හෙයින් එම තහනම ඉවත් කළ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad