එළැඹෙන ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මූලික කරගෙන පොදු අපේක්ෂකයෙකුට සහයෝගය දක්වන බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
කොලඹ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ මේ වන විටත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
lanka C news
Tuesday, October 14, 2014
පොදු අපේක්‍ෂකයෙකුට සහාය දෙන්න සූදානම්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment