ෆොන්සේකා පන්දම නිවා දමයි.. ජනපතිවරණයේදී රනිල් දිනවන්න සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 22, 2014

ෆොන්සේකා පන්දම නිවා දමයි.. ජනපතිවරණයේදී රනිල් දිනවන්න සැරසෙයි

සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය එළැඹෙන ජනාධිපතිවරණයට සඳහා තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග‍්‍රහණය කරවීම සඳහා සහාය පල කිරීම ගැන අවධානය යොමුව ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad