දකුණු අධිවේගය අද රාත‍්‍රීයේ වැහේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 13, 2014

දකුණු අධිවේගය අද රාත‍්‍රීයේ වැහේ..

අද රාත‍්‍රියේ දෙපැයක කාලයක් සඳහා දකුණු අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩන්ගොඩ අතර කොටස වසා තැබෙයි.

මාර්ගයේ ඩිජිටල් දැන්වීම් පුවරුවක් සවිකිරීම සඳහා හේතුවෙන් රාත‍්‍රී 11 සිට අලූයම එක දක්වා මෙසේ මාර්ගය වසා තැබන බව පොලීසිය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad