එටිසලාට් අනාථයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 13, 2014

එටිසලාට් අනාථයි..

මෙරට සන්නිවේදන සේවා සපයන එටිසලාර්ට් සමාගම ශ්‍රී ලංකා තුල මෙහෙයුම් අත්හැරිමට හෝ තවත් සමාගමක් හා ඒකාබද්ධ වීමේ උත්සාහයක යෙදී සිටින බව වාර්තා වෙයි.

විදෙස් වාර්තා පවසන්නේ තවත් ජංගම දුරකතන සමාගම් කිහිපයක් සමග මේ පිළබඳ මොවුන් සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad