තමිල්නාඩු ධීවරයන්ට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කරනු ලබන පහරදීම්වලට මුහුණ දීමට අවි පුහුණුව ලබා දිය යුතු බව ටී.ඩී.එම්. පක්ෂයේ නායක පී. නැඳුමාරන් පවසයි.
ඔහු එම පක්‍ෂයේ රැළියක් අමතමින් පවසා ඇත්තේ ලෝකයේ පස්වැනි විශාලම නාවික හමුදාව වන ඉන්දීය නාවික හමුදාව ධීවරයින්ට සිඳුවන පහරදීම් වලදී මුනිවත රකින බවයි.
lanka C news
Monday, October 13, 2014
ශ්රී ලංකා නාවික හමුදාවට පහර දෙන්න තමිල්නාඩු ධීවරයන්ට අවි පුහුණුව දිය යුතුයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment