පසුගියදා ඇමරිකාවේදී පහරදීමකට ලක් වුණු බි‍්‍රතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ලන්ඩනයේදී හදිසි දන්ත සැත්කමකට භාජනය කොට ඇති බව වාර්තා වේ.
නෝනිස් මහතාට පසුගිය සැප්තැම්බර් මස 24 වන දා ඇමරිකාවේ නිව්යෝක්හිදී පහර දුන් බවට චෝදනා එල්ල වන්නේ විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනටයි.
මෙම සැත්කමින් සුවය ලබමින් සිටින නෝනිස් මහතා කතා කිරීමේ අපහසුතාවයකින් පෙලෙමින් ඇතැයිද වාර්තා වෙයි.
Thursday, October 23, 2014
ප‍්‍රහාරය නිසා නෝනිස්ට හදිසි සැත්කමක්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment