ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ කර ඇති හදිසි වෙනස්කම් අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිරූපය මතුකරලීම එස්.එම්. මරික්කාර් මහතා වෙත පවරා ඇතැයි වාර්තා වෙයි.
ඊට සමගාමීව කලින් එජාප මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානියාව සිටි මංගල සමරවීර මන්ත‍්‍රීවරයා ජනාධිපති මහින් රාජපක්‍ෂ මහතාට මඩ ගැසීම සඳහා ඒ සඳහා පුරුදු පුහුණු වූ මඩ විශේෂඥයන් කිහිප දෙනෙකුද සමඟින් සූදානම් කොට ඇත.
Tuesday, October 21, 2014
රනිල්ගේ පෞර්ෂය මතු කිරීම මරික්කාර්ට.. මහින්දට මඩ ගැසීම මංගලට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment