ජිනීවාහි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජත කාර්යාලය අලූත්වැඩියා කිරීම බාර දී ඇත්තේ නායකයකු ලෙස ස්විට්සර්ලන්තයේ පොලිස් අත්අඩන්ගුවේ පසූවූ ත්‍රස්තවාදියෙකුට ටෙන්ඩර් කැදවීමකින් පවා තොරව යයි එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරූ ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ සුපුරුදු ලෙස පදනමක් නොමැතිව එක්සත් ජාතික පක්ෂයට කොටි ලේබලය ගැසීමට පෙර ආණ්ඩුව ඊට පිළීතුරු දිය යුතු බවයි.
එම අලූත්වැඩියාව වෙනුවෙන් රුපියල් කෝටි 2කකට වැඩි කොන්ත්‍රාත්තුවක් දීම ගැන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා වහාම රටට උත්තර දිය යුතු යැයිද පවසන ජයසුරිය මහතා යුරෝපා සංගමයේ පහල අධිකරණය මගින් එල්ටීටීඊ තහනම ඉවත් කර තිබියදී ඒ සංගමයේම ඉහල අධිකරණයට අභියාචනයක් ඉදිරිපත්කර එම තීන්දුව අහෝසි කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකරන්නේ මක් නිසාදැයි ප‍්‍රශ්න කරයි.
Tuesday, October 21, 2014
ලංකාවේ ජිනීවා නිල නිවෙස රෙපෙයාර් කරන්න දී ඇත්තේ කොටි නායකයෙකුටයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment