ධම්මික පෙරේරා ඇලුමිනියම් වෙලදපොලත් අල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 23, 2014

ධම්මික පෙරේරා ඇලුමිනියම් වෙලදපොලත් අල්ලයි

ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සම සභාපතිත්වය දරන හේලීස් සමුහය විසින් ගෘහ නිර්මාණ සදහා ඇලුමිනියම් නිෂ්පාදන කටයුතු කරන ඇලුෆැබ් සමාගමේ සියයට 60.6ක කොටස් මිලට ගෙන තිබේ.

කොටසක් අලෙවි වී ඇත්තේ රුපියල් 23 ක් බැගින් අලෙවි වී ඇති මෙම ගණුදෙනුවේදී අලුෆැබ් සමාගමේ කොටස් මිලියන 7.3ක් විකිණී ඇත්තේ රුපියල් මිලියන 167.9ක මුදලකටයි.

ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ කටුයුතු කරන ප්‍රමුඛතම සමාගමක් වන අලුමෙක්සේ සමාගමේ අයිතිය ද ඇත්තේ ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන හේලීස් සමුහයටයි.

No comments:

Post a Comment

Post Bottom Ad