ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ඉන්දියාව හදිසියේම ලබා දුන් තරග සංචාරය පිළිගැනීම ගැන සුපිරි පිතිකරු කුමාර සංගක්කාර දැඩි ලෙස විවේචනය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙසේ හදිසි තරගාවලියකට සහභාගි වීම නිසා එංගලන්තය සමඟ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග 7කින් සමන්විත එක්දින තරගාවලියල අනතුරුව ආරම්භ වන නවසීලන්ත සංචාරය හා එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කොට සැලැසුම් කර තිබූ සති හයක ශාරීරික යෝග්‍යතා වැඩසටහන සම්පූර්ණයෙන්ම අවුල් වන බවයි.
සති හයකදී නිම කළ යුතු කාර්යයන් සතියකදී අවසන් කිරීම අසීරු කටයුත්තක් බවත් සංගක්කාර සඳහන් කරයි.
Monday, October 20, 2014
සංගා ක‍්‍රිකට් ආයතනය පතුරු ගහයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment