තමන්ගේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සාර්ථක වූයේ තමා ජනාධිපතිතුමාගේ සොහොයුරා වීම නිසා නොවන බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.සිරස රූපවාහිනිය හා අදහස් පල කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පල කලේය.
No comments:
Post a Comment