එජාපය විසින් සන්ධානයට ආණ්ඩුව බාර දෙන විට පෙට‍්‍රල් ලීටරයක මිල වූයේ රුපියල් 52ක් පමණක් යයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ පානදුර එජාප බලමණ්ඩල රැස්වීම අමතමිනි. කරුණාතිලක මහතා එහිදී මෙසේද පැවසීය. ‘ජනාධිපතිතුමා පෙට‍්‍රල් මිල අඩු කළා. හැබැයි අපි ආණ්ඩුව භාරදෙනකොට පෙට‍්‍රල් මිල රුපියල් 52යි.
දැන් ජනාධිපතිතුමාට ජනතාව ගැන අනුකම්පාවක් ඇති වෙලා බඩුමිල අඩු කරන්න යනවා. රැස්වීම් තියනවා. ජනාධිපතිවරණය ළග නිසා නොයෙක් උපක‍්‍රම යොදවා මේ මැතිවරණයත් දිනලා ලබනවරත් ජනාධිපති වෙන්න උත්සාහ දරනවා.
හෙළ උරුමය කියනවා 18ට අත උත්සලා දැන් මෝඩ වෙලා ඉන්නවලූ. නමුත් දැන් මේ රටේ බොහෝ පක්ෂ ඉන්න එක්සත් ජාතික පක්ෂය සමග නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා ලබන වර ජනාධිපති වෙන්න හදනව කියා හිතාගෙන ඉන්නවා නම් ඒක සිහිනයක්’
Tuesday, October 21, 2014
මහින්ද මෙවර ජනාධිපති වෙන්නේ හීනෙන් තමයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment