රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුපස සිටින ශක්තිය සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආරක්‍ෂක අමාත්‍යාංශ අධීක්‍ෂණ මන්ත‍්‍රී උදිත ලොකුබණ්ඩාර මහතා හෙළි කරයි.
උත්සව සභාවක් අමතමින් මහතා කියා සිටියේ ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සෑම වැඩපිළිවෙළක් පිටුපසම සිටිමින් ශක්තිය ලබා දෙන්නේ ඔහුගේ බිරිඳ අනෝමා රාජපක්ෂ මහත්මිය බවයි.
lanka C news
Tuesday, October 14, 2014
ගෝඨා පසුපස ඇති ශක්තිය මන්ත‍්‍රී හෙළි කරයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment