ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය(IPL) හා සමානව පැවැත්වෙන පාපන්දු තරගාවලිය වන ඉන්දීය සුපර් ලීග් (ISL) ඇරඹෙයි.
මෙම තරගාවලියේදී ද ප්‍රාන්ත කණ්ඩායම් එක්ව තරග වදින අතර මෙම කණ්ඩායම් සදහා විදෙස් ක්‍රීඩකයින්ද එක් කර ගනු ලැබේ.මෙම කණ්ඩායම්වල හිමිකරුවන් වෙනම සිටින අතර ඔවුන් මුදල් යොදවා මෙම කණ්ඩායම් මෙහෙයවනු ලබයි.
ඉන්දියාව තුල ක්‍රිකට් වලට පසු පාපන්දු ජනප්‍රියතම ක්‍රීඩාව පාපන්දු බවට පත් කිරීමේ අරමුණින් මෙම ISL තරගාවලිය පවත්වනු ලබයි. මෙම ISL තරගාවලිය සදහා ජනප්‍රිය ක්‍රිකට් කීඩකයින් සහ නළු නිලියන් විසින්ද කණ්ඩායම් ඉදිරිපත් කර තිබේ.
මෙහි සමාරම්භක උත්සවය කොල්කටා හී සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයේදී පැවති අතර මේ සදහා 70000 කට අධික ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙයි. පසුගිය වසරේ මුල් වරට පැවති මෙම තරගාවලිය මෙවර පවත්වන්නේ දෙවන වරටය.
මෙහි සමාරම්භක උළෙලේ ඡායාරූප පහතින් නරඹන්න
Monday, October 13, 2014
ක්‍රිකට් වලට ෆුට්බෝලයෙන් ගහන්න පුළුවන් ද?
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment