චන්ද්‍රිකා ලන්ඩනයේ සිට දිව එයි.. ශ‍්‍රීලනිප පළුවක් සමඟ රනිල්ගේ වේදිකාවට නගී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 20, 2014

චන්ද්‍රිකා ලන්ඩනයේ සිට දිව එයි.. ශ‍්‍රීලනිප පළුවක් සමඟ රනිල්ගේ වේදිකාවට නගී..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයෝගය වෙනුවෙන් යළි මෙරටට පැමිනීමට නියමිතය.

මේ දිනවල එංගලන්තයේ වෙසෙන ඇය ඉදිරි සති දෙකක කාලය ඇතුලත ලංකාවට එන බව තහවුරු කර ඇති අතර එසේ පැමිණ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන වේදිකාවට ගොඩවනු ඇත.

වත්මන් ආණ්ඩුව සමඟ කලකිරී සිටින ප‍්‍රබලයන් කිහිප දෙනෙකුද හිටපු ජනාධිපතිනිය සමඟ විපක්ෂ වේදිකාවට ගොඩවීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad