නිමල් සිරිපාල කැපේ.. බදුල්ලේ ලොකු පුටුව ලක්‍ෂමන් සෙනෙවිරත්නට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 20, 2014

නිමල් සිරිපාල කැපේ.. බදුල්ලේ ලොකු පුටුව ලක්‍ෂමන් සෙනෙවිරත්නට

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපතිවරණය වෙනුවෙන් පිහිටුවා ඇති බදුල්ල දිස්ත‍්‍රික් මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරය බදුල්ල දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාට ලබා දී නැත .

ඒ අනුව බදුල්ල දිස්ත‍්‍රික් මෙහෙයුම් කමිටුවේ සභාපති ධූරය ලක්ෂ්මන් සෙනෙවිරත්න ඇමැතිවරයාට ලබා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad