අධ්‍යාපන සේවා ඇමති දුමින්ද දිසානායක මහතා හදිසි රිය අනතුරක් හේතුවෙන් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.
ඒ මහතා මෙසේ අනතුරට පත්ව ඇත්තේ අනුරාධපුරයේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී කුරුණැගල, පාදෙණිය ප්‍රදේශයේදීය.
අනතුර හේතුවෙන් තම පාදයක අස්ථි බීදී ඇතැයි ඇමති දුමින්ද දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
Thursday, October 23, 2014
රිය අනතුරකින් පාදයක් බිඳී දුමින්ද රෝහලේ..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment