ලංකාවේ 28 වන නීතිපති දිවුරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 24, 2014

ලංකාවේ 28 වන නීතිපති දිවුරයි

සොලිසිටර් ජනරාල් යුවන්ජන වනසුන්දර විජයතිලක මහතා මෙරට 28 වන නීතිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී මෙම දිවුරුම් දීම සිදු විය.

No comments:

Post a Comment

Post Bottom Ad