
ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
මීට පෙර වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයෙකුගේ ආශ්‍රිත වෛද්‍යවරයෙකුට මෙලෙස කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළින් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය වී.ප්‍රේමානාත් මහතා සඳහන් කළේය.
- කොරෝනා
No comments:
Post a Comment