
එලි දැක්වීමට නියමිත කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව බස්ගාස්තු සංශෝධනයක් සිදු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
නමුත් සාමාන්‍ය ක්‍රමය යටතේ ධාවනය බස්රථ එනම් මගීන් අසුන්ගෙන වගේම හිටගෙන ගමන් කරන බස්රථ වලට ගාස්තු වැඩිකිරීමක් නොකරන බව හෙතෙම පවසයි.
ආසන ගණනට මගීන් ධාවනය කරන හා එක ආසනයකට එක මගියෙක් බැගින් රැගෙන යන බස් රථවල ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට වන බව රාජ්‍ය අමැති වරයා පවසනවා
සබැඳි පුවත - ඇඳිරිනීතිය ඉවත් කළ පසු බස්රථවල මගී ප්‍රවාහනය ක්‍රමවේද 3ක් යටතේ
No comments:
Post a Comment