අගමැතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර යෝෂිත රාජපක්ෂට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 16, 2020

අගමැතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර යෝෂිත රාජපක්ෂට

අගමැතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර යෝෂිත රාජපක්ෂට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පත් කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා පසුගියදා යෝෂිත රාජපක්ෂ මහතා හමුවී සුබ පැතුම් එක්කල බව චීන තානාපති කාර්යාලය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad