කොරෝනා දෙවන රැල්ලට හේතුව සජිත් සොයාගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 16, 2020

කොරෝනා දෙවන රැල්ලට හේතුව සජිත් සොයාගනී

කොරෝනා දෙවන රැල්ලට හේතුව සජිත් සොයාගනී

රජයේ නොසැලකිලිමත් බව හේතුවෙන් කොරෝනා වෛරසයෙන් දෙවන රැල්ල මතුවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සලසන ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලීමක් කරයි.

පිඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ කේන්ද්‍රගත කොට හමුවු කොරෝනා පොකුර රටපුරු තැන තැන ව්‍යාප්තව පවතින අතර කොරෝනා ව්‍යසනය තුරන් කිරීමට ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad