මගීන් අනතුරේ දමමින් දුම්රිය හරස් මාර්ගයෙන් ධාවනය කළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 1, 2020

මගීන් අනතුරේ දමමින් දුම්රිය හරස් මාර්ගයෙන් ධාවනය කළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට

මගීන් අනතුරේ දමමින් දුම්රිය හරස් මාර්ගයෙන් ධාවනය කළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවක් අනුව පසුගිය 28 වෙනිදා දින දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය ගේට්ටුව වසා තිබියදී දුම්රිය මාර්ගය හරහා ධාවනය වූ අළුත්ගම සිට කොළඹ දක්වා ධාවනය වූ සුඛෝපභෝගී පුද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ රියදුරු සහ කොන්දොස්තරවරයා අද දිනයේදී කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

.

No comments:

Post a Comment

Post Bottom Ad