සජිත්ගේ රත්මලාන රැස්වීමට ගල් ප්‍රහාරයක් - මදාවියන්ට බය නැතැයි සජිත් කියයි - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

සජිත්ගේ රත්මලාන රැස්වීමට ගල් ප්‍රහාරයක් - මදාවියන්ට බය නැතැයි සජිත් කියයි - (video)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් රත්මලාන, කොතලාවලපුර, 'රණසිංහ ප්‍රේමදාස මහල් නිවාස සංකීර්ණය' ඉදිරිපිට (29) පිළිගැනීමේ හමුවට සහභාගී වී ජනහමුව අමතමින් සිටින අතර තුර ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබේ. 

ප්‍රධාන අමුත්තන් රැඳී සිටි වේදිකාව දෙසට එම කඩාකප්පල්කාරී පිරිස ගල්  මුල් එල්ල කර තිබූ නමුත් එම ස්ථානයෙන් ඉවත් නොවීමට සජිත්  ප්‍රේමදාස මහතා කටයුතු කර තිබුණි.

ආරක්ෂාව මැද ඔහු ජන හමුව ඇමතු අතර ප්‍රේමදාස මහතා පැවසුවේ මදාවියන්ට තමන් කවදාවත් බිය නොවන බවයි. 

තමන්ට එල්ල වූ එම ගල් මුල් එකතු කර එම ප්‍රදේශයට අවශ්‍යව පවතින ප්‍රජා ශාලාව ඉදිකිරීම ආරම්භ කරන බවයි එහිදී ප්‍රේමදාස මහතා පැවසුවේ.  


No comments:

Post a Comment

Post Bottom Ad