‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ ෆොන්සේකා කතාවට බාධා කෙරු චාමර සම්පත්ට සැරට අමතයි (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 24, 2020

‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ ෆොන්සේකා කතාවට බාධා කෙරු චාමර සම්පත්ට සැරට අමතයි (video)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා අදහස් කරමින් සිටියදී මෙම තත්ත්වය ඇති විය.

‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ යයිද ෆොන්සේකා මහතා එහිදී බැන වැදුණේය. 

No comments:

Post a Comment

Post Bottom Ad