ඡන්දේ නොදුන්නොත් වෙන දේ මෙන්න - ආණ්ඩුවෙන් අලුත් නීතියක් ගෙන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 24, 2020

ඡන්දේ නොදුන්නොත් වෙන දේ මෙන්න - ආණ්ඩුවෙන් අලුත් නීතියක් ගෙන්න යයි

ඡන්දේ නොදුන්නොත් වෙන දේ මෙන්න - ආණ්ඩුවෙන් අලුත් නීතියක් ගෙන්න යයි

ඡන්දය පාවිච්චි නොකරන ඡන්දදායකයන්ගෙන් දඩයක් අය කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

දේශපාලන පක්ෂවලින් තරුණ කාන්තා නියෝජනයක් ඇතිවිය යුතු බවත් ස්වාධීන කණ්ඩායමකින් රුපියල් ලක්ෂ සියයක ඇප මුදලක් ලබාගත යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය පවත්වන දින වකවානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad