සීතා අරඹේපොලට iPhone, iPad, VIP light, කුඩයක් ඉල්ලා අමාත්‍යංශ ලේකම්ට ලිඛිතව දන්වයි ! සමාජ ජාලා සමච්චල් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

සීතා අරඹේපොලට iPhone, iPad, VIP light, කුඩයක් ඉල්ලා අමාත්‍යංශ ලේකම්ට ලිඛිතව දන්වයි ! සමාජ ජාලා සමච්චල් කරයි

මන්ගේ පරිහරණය සඳහා ඇපල් දුරකථනයක් iPad පරිගණක යන්ත්‍රයක් කුඩයක් සහ ප්‍රභූ වරුන්ගේ රථ සඳහා භාවිතා කරන විදුලි බල්බ අවශ්‍ය බවට නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය වෙනුවෙන් ඇයගේ පුද්ගලික ලේකම්වරයා විසින් ලිපියක් යොමු කොට ඇත.

තම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වෙත මෙම ඉල්ලීම කර ඇත.

අදාල ලිපිය සමාජ ජාල හරහා සංසරණය වීමෙන් පසුව ඇයගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

අදාළ ලිපි දෙකම මෙහි දැක්වෙයි. 


No comments:

Post a Comment

Post Bottom Ad