ජනප්‍රිය නළු සාරංග සහ ජනප්‍රිය නිළි දිනක්ෂිගේ විවාහ උත්සවය පැවැත්වුණේ පසුගිය 28 වනදා.
මේ දෙන්නගේ විවාහය ගැන සමාජ මාධ්‍ය වල වැඩි කතාබහකට ලක් වෙනවා. ඒ සාරංග මිට පෙර විවාහ වී දික්කසාද වූ අයෙක් බැවින්.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය හරහා ලැබෙන ප්‍රතිචාර වලට පිළිතුරු ලබා දෙන්න දිනක්ෂි මැලි වන්නේත් නැහැ.
ඒ අතර මේ දෙදෙනා ගැන පල කරන විවේචනාත්මක ප්‍රතිචාර වලට දිනක්ෂි හරි අපූරු පිළිතුරු දී ඇති ආකාරයද දැක ගන්නට පුළුවන් වුණා.
මේ ඒ අතර එක් රසිකාවියක් දැක්වූ ප්‍රතිචාරයකට දිනක්ෂි දුන්න සුපිරි උත්තරය.
No comments:
Post a Comment