මහාධිකරණ හතරකට අතිරේක අධිනීතිඥවරු යොදවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 4, 2020

මහාධිකරණ හතරකට අතිරේක අධිනීතිඥවරු යොදවයි

මහාධිකරණ හතරකට අතිරේක අධිනීතිඥවරු යොදවයි

නීතිපතිවරයා විසින් කළුතර, මිගමුව, මාතර හා හෝමාගම මහාධිකරණවලට අතිරේක අධිනීතිඥවරු යෙදවීමට තීරණය කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

එම සෑම මහාධිකරණයකම නඩු 600කට වඩා ගොඩගැසී ඇති බැවින් එම නඩු සංඛ්‍යාව අවම කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට ගත හැකි පියවරක් ලෙස මෙම නව තීරණය හඳුන්වා දී ඇති බව ඇය පැවසුවාය.

No comments:

Post a Comment

Post Bottom Ad