අබුඩාබි නුවරදී ගෑස් ටැංකියක් පිපිරීමෙන් ලාංකිකයෙකු මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 2, 2020

අබුඩාබි නුවරදී ගෑස් ටැංකියක් පිපිරීමෙන් ලාංකිකයෙකු මරුට

අබුඩාබි නුවරදී ගෑස් ටැංකියක් පිපිරීමෙන් ලාංකිකයෙකු මරුට

අබුඩාබි නුවර සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, ඔහු සේවය කරන ස්ථානයේ ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි.

මියගොස් ඇත්තේ 28 හැවිරිදි මාතර වැලිගම ප්‍රදේශයේ තරුණයෙක් ය.

ඔහුගේ දේහය අබුඩාබි රෝහලක තැන්පත් කර ඇති බව ඥාතීන් පැවසුවේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad