ද අයිලන්ඩ් පුවත්පතේ මාධ්‍යවේදී සකී ජබ්බාර් මහතා (60) පැලවත්තේ පිහිටි ඔහුගේ නිවස තුළම මියගොස් සිටියදී ඊයේ (09) සෙයාගෙන තිබේ.
ජබාර් මහතා ජීවත්ව ඇත්තේ ඔහුගේ නිවසේ තනියම බවත්, ඔහු අදාළ පුවත්පතේ රැකියාව සඳහා සතියක පමණ කාලයක් පැමිණ නැතැයි ද වාර්තා වේ.
ඔහුගේ ඥාතියකු වසා දමා තිබූ ජබාර්ගේ නිවස පරික්ෂා කිරීමේදී ඔහු මියගොස් සිටිනු දැක තිබේ.
No comments:
Post a Comment