යහපාලන ආණ්ඩු කාලයේ කොලොන්නාවට තමුන්නාන්සේ කල දෙයක් නැති බව නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.
ඔහු එහිදී තමුන්නාන්සේ යනුවෙන් හැදින්වුයේ කොලොන්නාව ආසනය නියෝජනය කරන සමඟි ජන බලවේගයේ මරික්කාර් මන්ත්‍රීවරයාය.
යහපාලන ආණ්ඩු සමයේ අවශ්‍ය මුදල් වෙන් කර ගත්තේ නම් මෙවැනි ප්‍රශ්න ඇති නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා මරික්කාර් මන්ත්‍රීවරයා අමතා ප්‍රකාශ කරන ලදී.
ගොඩහේවා මහතා මෙම ප්‍රතිචාරය දැක්වුයේ මරික්කාර් මහතා ඔහුගෙන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
No comments:
Post a Comment