තමන් ඉදිරිපත් කල ප්‍රශ්නය ඇසීමට සමඟි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සභාගැබේ සිටි නොමැත.
කතානායකවරයා කිහිප වතාවක්ම ඔහුගේ නම කතා කලද බුද්ධික පතිරණ මහතා ඒ අවස්ථාවේ සභා ගැබේ සිට නොමැත.
මෙම සිද්ධිය වුයේ පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න අසන අවස්ථාවේදීය.
No comments:
Post a Comment