මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 5, 2020

මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ !

මගි ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර ඇත.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කළ සිතාසියට අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසාය.

ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් වූ නඩුවක සාක්ෂිකරුවෙක් ලෙස නම් කර සිටි නානායක්කාර මහතා ඒ සම්බන්ධයෙන් සාක්ෂි දීමට අධිකරණයේ පෙනී නොසිටීම මෙම වරෙන්තුව නිකුත් කිරීමට හේතු විය. 


No comments:

Post a Comment

Post Bottom Ad