ඉස්ලාම් පෙළපොත්වල ඇතැම් කරුණු ඉවත් කිරීමට තීරණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 4, 2020

ඉස්ලාම් පෙළපොත්වල ඇතැම් කරුණු ඉවත් කිරීමට තීරණයක්

ඉස්ලාම් පෙළපොත්වල ඇතැම් කරුණු ඉවත් කිරීමට තීරණයක්

ඉස්ලාම් පෙළපොත්වල ඇතුළත් අන්තවාදී හා වහාබ්වාදී ඉගැන්වීම් එම විෂය නිර්දේශයන්ගෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවලියක් නුදුරේදිම අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කරන බව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පවසයි.

මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව පසුගිය කාල සීමාවේ දැඩි දේශපාලනීකරණයකට හසුව තිබූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad