19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්නේ නම් ජයවර්ධනපුර පාර්ලිමේන්තුව බුල්ඩෝසර කර විනාශ කරන ලෙස නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යන බැවින් තවදුරටත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාවයක් නොමැති බවද මන්ත්‍රීවරයා කතානායකවරයාට පෙන්වා දී තිබේ.
Friday, September 11, 2020
Home
දේශපාලන පුවත්
19 අහෝසි කරනවා නම් මේ පාර්ලිමේන්තුව ඩෝසර් කර දාන්න - මන්ත්‍රීවරයෙකු කතානායකවරයාගෙන් ඉල්ලයි
19 අහෝසි කරනවා නම් මේ පාර්ලිමේන්තුව ඩෝසර් කර දාන්න - මන්ත්‍රීවරයෙකු කතානායකවරයාගෙන් ඉල්ලයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment