කොරෝනා මඩින බෙහෙත රුසියාව සොයාගනී.. තොග ගණන් නිපදවිම අරඹයි.. ඔක්තෝබරයේ සිට එන්නත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2020

කොරෝනා මඩින බෙහෙත රුසියාව සොයාගනී.. තොග ගණන් නිපදවිම අරඹයි.. ඔක්තෝබරයේ සිට එන්නත් කරයි

කොරෝනා වෛරසය සඳහා සාර්ථක එන්නතක් සොයා ගත් බව රුසියාව සඳහන් කරයි.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙම එන්නත එළඹෙන ඔක්තෝබර් මාසයේදී ආසාදිතයන් විශාල පිරිසකට එන්නත් කිරීමට සූදානම් කරමින් ඇති බවයි.

වෛද්‍යවරුන්ට හා ගුරුවරුන්ට මෙහි මුල්ම එන්නත් තොගය ලබා දෙන බවත් ඔහු පවසයි.

මෙම එන්නත මිනිසුන්ට එන්නත් කිරීම් හදාබැලීම් සාර්ථක වී ඇතැයිද රුසියානු මාධ්‍ය සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad