අපේක්‍ෂකයන් දෙදෙනෙක් නිසා නිකවැරටියේ පිලිකුල් සහගත තත්වයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 6, 2020

අපේක්‍ෂකයන් දෙදෙනෙක් නිසා නිකවැරටියේ පිලිකුල් සහගත තත්වයක්

යේ ඡන්ද විමසීම පැවතෙද්දී නිකවැරටිය ප්‍රදේශයේ දී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් දෙදෙනෙකු කටයුතු කළ ආකාරය පිලිකුල් සහගත සිදුවීමක් යැයි කැෆේ සංවිධානය සඳහන් කරයි.

එම අපේක්‍ෂකයන් දෙදෙනා එම ප‍්‍රදේශයේ සැරිසරමින් නීති විරෝධී තත්ත්වයක් ඇති කළ බවත් එය සුවිශේෂී වන බවත් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පැවසීය.

මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ වන සිදුවීම් 117ක් ඊයේ දිනයේ වාර්තා වී ඇතැයි ද ඔහු කියා සිටියේය.

කැෆේ සංවිධාන මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මෙම සිදුවීම් අතර ප්‍රචණ්ඩ ක්‍රියා 06ක්ද වාර්තා වන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad